Vigasa_Editorial
-
කාලගුණය
ප්‍රදේශ කිහිපයකට තද වැසි අනෙක් ප්‍රදේශ වලට හිරු මුදුන් වෙයි
ප්‍රදේශ කිහිපයකට තද වැසි – අද ප්‍රදේශ රැසකට හිරු මුදුන් වෙයි ඌව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වල මෙන්ම පොළොන්නරුව සහ මුලතිව්…
Read More » -
උණුසුම් පුවත්
රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජයගනිමින් ඉතිහාසගත වෙයි
රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජයගනියි බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවැති ඩයමන්ඩ් ලීග් අවසන් මහා තරගයේ පිරිමි හෙල්ල විසිකිරීම ඉසව්ව…
Read More » -
අද ලග්න
අද දින ලග්න පලාපල — 2026 සැප්තැම්බර් 06
අද දින ලග්න පලාපල ♈ මේෂ ලග්නය අද කාර්යබහුල වුවත් සැලසුම් සහගතව කටයුතු කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැක. රැකියා…
Read More » -
ප්‍රධාන පුවත්
මින් පසු බිග් මැච්වලට මත්පැන් සහ මත්ද්‍රව්‍ය තහනම්
ඉදිරියේදී පැවැත්වෙන බිග් මැච් ඇතුළු පාසල් ලාංඡනය භාවිත කරමින් සංවිධාන කරන සියලුම වැඩසටහන්වලදී මත්පැන් සහ මත්ද්‍රව්‍ය ප්‍රචාරය කිරීම හා භාවිතය…
Read More » -
ප්‍රධාන පුවත්
ආණ්ඩුව ඒකාධිපති ගමනක – සජිත්ගෙන් චෝදනා
ආණ්ඩුව ඒකාධිපති ගමනක යමින් රටේ ප්රජාතන්ත්රවාදය අවසන් කිරීමේ තත්ත්වයක් නිර්මාණය කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරයි.…
Read More » -
ප්‍රධාන පුවත්
දුරගමන් බස් රථවල ආරක්ෂාවට AI තාක්ෂණය හඳුන්වාදෙයි
දුරගමන් සේවා පුද්ගලික බස් රථවල මගීන්ගේ සහ රියදුරන්ගේ ආරක්ෂාව ඉහළ නැංවීම සඳහා AI තාක්ෂණය යොදාගැනීමේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ.…
Read More » -
යුද්ධ සහ ගැටුම්
ඉරාන තෙල් නැවකට අමෙරිකාවෙන් ප්‍රහාරයක්
ඛාර්ග් දූපත ආසන්නයේ නැංගුරම් ලා තිබූ ඉරාන තෙල් නැවකට අමෙරිකාව විසින් මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා…
Read More » -
කාලගුණය
වියළි කාලගුණයෙන් ලක්ෂයකට වැඩි පිරිසක් පීඩාවට
වියළි කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 7ක පුද්ගලයින් 115,534 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය පවසයි. එල් නිනෝ…
Read More » -
උණුසුම් පුවත්
ප්ලේන් ටී සහ කිරි තේ මිල ගනන් පහලට
ලිට්රෝ ගෑස් මිල අඩු කිරීම සැලකිල්ලට ගනිමින් ප්ලේන් ටී සහ කිරි තේ මිල රුපියල් 5කින් අඩු කිරීමට සමස්ත ලංකා ආපනශාලා…
Read More » -
ප්‍රධාන පුවත්
පහළ මල්වතුඔය ව්‍යාපෘතිය 2030ට පෙර ජනතා අයිතියට
පහළ මල්වතුඔය ව්‍යාපෘතිය 2030ට පෙර ජනතා අයිතියට ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කරමින් ඔවුන් ජාතික ආර්ථිකයට සෘජුව සම්බන්ධ කර ගැනීම සඳහා…
Read More »