Vigasa_Editorial
-
ප්‍රධාන පුවත්
කාන්තාවන්ට මානුෂීය ආධාර ලෙස ඩොලර් ලක්ෂ 2.5ක තොගයක්
කාන්තාවන්ට මානුෂීය ආධාර ලෙස අමෙරිකානු ඩොලර් 250,641ක් වටිනා හදිසි ආපදා සහන තොගයක් ශ්‍රී ලංකාවට ලබාදී තිබේ. ආපදා හෝ හදිසි තත්ත්වයක්…
Read More » -
කාලගුණය
ඉදිරි දිනවල වැසි ඇතිවෙයිද? කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්
වැසි ඇතිවීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක වර්ධනය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.…
Read More » -
ප්‍රධාන පුවත්
ආසියානු සංවර්ධන බැංකු ප්‍රාග්ධන මුදල් ලෙස බිලියන 6.7ක්
2027 සෞඛ්‍යයට ADB වෙතින් බිලියන 6.7ක් ආසියානු සංවර්ධන බැංකු ප්‍රාග්ධන මුදල් ලෙස 2027 වසරේදී මෙරට සෞඛ්‍ය ක්ෂේත්රයේ සංවර්ධන කටයුතු සඳහා…
Read More » -
ප්‍රධාන පුවත්
ශිරාන් බාසික්ගේ පියා 25 දක්වා රිමාන්ඩ්
ශිරාන් බාසික්ගේ පියා වන අබ්දුල් රසාක් මොහොමඩ් පාසික් මහතා රුපියල් කෝටි 03ක මුදලක් වැය කර ගම්පහ ප්‍රදේශයේ සුඛෝපභෝගී නිවසක් මිලදී…
Read More » -
ප්‍රධාන පුවත්
මත්තලදී මුවන් දඩයම් කළ ගුවන් හමුදා නිලධාරීන් 5ක් අත්අඩංගුවට
මුවන් දඩයම් කළ ගුවන් හමුදා නිලධාරීන් පස්දෙනෙකු සහ සිවිල් පුද්ගලයින් දෙදෙනෙකු මත්තල ගුවන්තොටුපොළ පරිශ්‍රයේදී මුවන් වෙඩි තබා ඝාතනය කර එම…
Read More » -
කාලගුණය
මුහුද රළු වෙයි – ධීවරයින්ට අනතුරු ඇඟවීමක්
මුහුද රළු වෙයි අවවාදය හම්බන්තොට සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අද (12)…
Read More » -
ව්‍යාපාරික
ඉරාන සාකච්ඡා හමුවේ බොරතෙල් මිල පහළට
බොරතෙල් මිල අද (12) ලෝක වෙළෙඳපොළේ සුළු පහළ යෑමක් පෙන්නුම් කර තිබේ. ඉරානය සහ අමෙරිකාව අතර පවතින යුදමය නොසන්සුන්තාව හේතුවෙන්…
Read More » -
කාලගුණය
එල් නිනෝ බලපෑමෙන් 161,451කට පීඩා
එල් නිනෝ බලපෑම හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 8ක ජනතාවට බලපෑම් එල්ල වී ඇති අතර, පවුල් 49,344කට අයත් පුද්ගලයින් 161,451 දෙනෙකු මේ…
Read More » -
ක්‍රීඩා
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අවසන් තරගයට
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට අද (11) සමත් විය. ඒ, පාකිස්තාන…
Read More » -
කාලගුණය
අද කාලගුණ අනාවැකිය
අද කාලගුණ අනාවැකිය අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලට වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මහනුවර, නුවරඑළිය,…
Read More »