Vigasa_Editorial
-
ප්‍රධාන පුවත්
පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ කටයුතු අත්හිටුවයි
පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා පියවර ගෙන තිබේ. ඒ අනුව, මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටි අදාළ ප්‍රාදේශීය සභාවේ…
Read More » -
ප්‍රධාන පුවත්
දිවයින පුරා පැයක කාලයක් අද විදුලි කප්පාදුව සිදුවන හැටි
අද විදුලි කප්පාදුව යළිත් දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ. ලක්විජය විදුලි බලාගාරයේ ජනන යන්ත්‍ර අක්‍රිය වීම හේතුවෙන් අද (20)…
Read More » -
කාලගුණය
පළාත් 6කට මි.මී. 100ක තද වැසි
පළාත් 6කට මි.මී. 100ක තද වැසි ඇතිවීමේ අවදානමක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ කැලඹිලි…
Read More » -
අද ලග්න
අද දින ලග්න පලාපල – 2026 ඔක්තෝබර් 20 අඟහරුවාදා
අද දින ලග්න පලාපල – 2026 ඔක්තෝබර් 20 1. මේෂ ලග්නය අද දින ලග්න පලාපල අනුව මේෂ ලග්න හිමියන්ට…
Read More » -
ප්‍රධාන පුවත්
නාමල්ගේ පෞද්ගලික ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට
නාමල්ගේ පෞද්ගලික ලේකම් අත්අඩංගුවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් සංජය සමරසිංහ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්…
Read More » -
උණුසුම් පුවත්
කාවන්තිස්සගේ මරණය ගැන සොයන්න ජනපතිගෙන් විශේෂඥ කමිටුවක්
කාවන්තිස්සගේ මරණය සම්බන්ධයෙන් සම්පූර්ණ විමර්ශනයක් සිදු කිරීම සහ වන අලි සුබසාධනය වෙනුවෙන් ජාතික වැඩපිළිවෙළක් සකස් කිරීමට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත්…
Read More » -
උණුසුම් පුවත්
දින තුනක් දිවයින පුරා පැයක විදුලි කප්පාදුවක්
දින තුනක් දිවයින පුරා පැයක විදුලි කප්පාදුවක් සිදුකිරීම සඳහා මහජන උපයෝගිතා කොමිසමේ අවසරය ඉල්ලා ඇති බව ජාතික පද්ධති ක්‍රියාකරු…
Read More » -
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන් යළි සිරගත වීම ගැන මෛත්‍රීගෙන් විශේෂ ප්‍රකාශයක්
ඥානසාර හිමියන් යළි සිරගත වීම සම්බන්ධයෙන් අධිකරණ තීන්දුවේ සඳහන් තාක්ෂණික දෝෂය පිළිබඳ කරුණු පැහැදිලි කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා…
Read More » -
ප්‍රධාන පුවත්
කථානායකගේ සහතිකය සමඟ දූෂණ විරෝධී සංශෝධන පනත බලාත්මක වෙයි
දූෂණ විරෝධී සංශෝධන පනත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (19) සිය සහතිකය සටහන් කර තිබේ. ඒ අනුව 2026…
Read More » -
ප්‍රධාන පුවත්
නව ත්‍රස්ත පනත් කෙටුම්පතට එරෙහිව ගම්මන්පිල ශ්‍රේෂ්ඨාධිකරණයට
නව ත්‍රස්ත පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ප්‍රකාශ කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට…
Read More »