Vigasa_Editorial
-
ප්‍රධාන පුවත්
රාජාංගනය ජලාශයේ වාන් දොරටු 8ක් විවෘත කරයි
පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් රාජාංගනය ජලාශයේ වාන් දොරටු අටක් විවෘත කර තිබේ. ජලාශයේ වාන් දොරටු 30 අතරින් විවෘත කර…
Read More » -
යුද්ධ සහ ගැටුම්
ඉරානයෙන් දැඩි අනතුරු ඇඟවීමක් – ප්‍රහාර එල්ල කරන ඕනෑම රටක් ආක්‍රමණය කරනව
ඉරානයට ප්‍රහාර එල්ල කරන ඕනෑම රටක් ආක්‍රමණය කරනව යැයි ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) දැඩි තර්ජනයක් කර තිබේ. මෙම…
Read More » -
ප්‍රධාන පුවත්
සංවර්ධන නිලධාරීන් නොවැම්බර් 09 දීප ව්‍යාප්ත වැඩවර්ජනයක
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සංවර්ධන නිලධාරීන් වැඩවර්ජනය නොවැම්බර් 09 වැනිදා දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව ඒකාබද්ධ සංවර්ධන…
Read More » -
කාලගුණය
අඩු පීඩන කලාපයෙන් පළාත් කිහිපයකට මි.මී. 100ට වැඩි වැසි
අඩු පීඩන කලාපය දක්වා වර්ධනය වී ඇති ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය කැළඹිලි තත්ත්වය හේතුවෙන් අද (22) දිවයින පුරා…
Read More » -
අද ලග්න
අද දින ලග්න පලාපල – 2026 ඔක්තෝබර් 22 බ්‍රහස්පතින්දා
ලග්න පලාපල – 2026 ඔක්තෝබර් 22 බ්‍රහස්පතින්දා මෙම ලග්න පලාපල ලිපිය විගස පුවත් වෙබ් අඩවියේ පළ කිරීමට ගැළපෙන පරිදි…
Read More » -
උණුසුම් පුවත්
ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘතයි
ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කෙරේ ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් අද (21) විවෘත කළ බව ජලාශය…
Read More » -
උණුසුම් පුවත්
කළුතර බන්ධනාගාරයේ පාර්සල් සිද්ධියකින් පසු අහසට වෙඩි
කළුතර බන්ධනාගාරයේ පාර්සල් සිද්ධියක් හේතුවෙන් අද (21) පස්වරුවේ ආරක්ෂක නිලධාරීන් අහසට වෙඩි තබා තිබේ. බන්ධනාගාරයෙන් පිටත සිට පැමිණි පුද්ගලයෙකු එහි…
Read More » -
ප්‍රධාන පුවත්
තිරිඟු පිටි වැඩි මිලට විකිණීමක් සිදුවුවහොත් නීතිමය පියවර
තිරිඟු පිටි වැඩි මිලට විකිණීම වැළැක්වීම සඳහා දිවයින පුරා වැටලීම් ආරම්භ කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය…
Read More » -
ප්‍රධාන පුවත්
නාවික හමුදාවේ සමුද්‍රීය ආරක්ෂක මෙහෙයුම් නියෝජ්‍ය ඇමතිගේ නිරීක්ෂණයට
නාවික හමුදාවේ සමුද්‍රීය ආරක්ෂක මෙහෙයුම් මඟින් ජාතික ආර්ථිකයට ලැබෙන දායකත්වය සහ එම කටයුතුවල ප්‍රගතිය පිළිබඳව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල්…
Read More » -
ප්‍රධාන පුවත්
මොරටුව අවන්හල් හිමිකරු ඝාතනයේ තොරතුරු රැසක් හෙළිවෙයි
මොරටුව අවන්හල් හිමිකරු ඝාතනය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් අනාවරණය වී තිබේ. සොයිසාපුර ප්‍රදේශයේ අවන්හලක හිමිකරුවෙකු ඉලක්ක කර ඊයේ (20)…
Read More »