Vigasa_Editorial
-
උණුසුම් පුවත්
විහාර මහාදේවි උද්‍යානයේ සත්යග්රහ භූමියේ නොසන්සුන්තාවක්
විහාර මහාදේවි උද්‍යානයේ සත්යග්රහ භූමියේ නොසන්සුන්තාවක් හටගෙන තිබෙන්නේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදෙන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් සිදුකරන සත්‍යග්‍රහය…
Read More » -
උණුසුම් පුවත්
බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක් ගැන අනතුරු ඇඟවීමක්
බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක් හෙට (23) දිනය වනවිට නිර්මාණය වීමට ඉඩ ඇති බැවින් මුහුදු කටයුතුවල නිරත වන පිරිස් අවධානයෙන්…
Read More » -
ප්‍රධාන පුවත්
ජලාශ 25ක් වාන් මට්ටමට – වාන් දොරටුත් විවෘතයි
ජලාශ 25ක් වාන් මට්ටමට පැමිණ ඇති අතර පවතින අධික වැසි හේතුවෙන් ප්‍රධාන ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කර ඇති බව…
Read More » -
ප්‍රධාන පුවත්
PHP ආරක්ෂක දුර්වලතා ගැන CERT වෙතින් හදිසි නිවේදනයක්
PHP ආරක්ෂක දුර්වලතා සම්බන්ධයෙන් වහාම අවධානය යොමු කරන ලෙස ශ්‍රී ලංකා CERT ආයතනය රාජ්‍ය හා පෞද්ගලික ආයතනවලින් සහ වෙබ් අඩවි…
Read More » -
ප්‍රධාන පුවත්
48cc යතුරුපැදි ලියාපදිංචිය අනිවාර්යයි
48cc යතුරුපැදි ලියාපදිංචිය අනිවාර්යයි බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්, විශ්‍රාමික එයාර් මාෂල් තුෂාර ප්‍රනාන්දු මහතා පවසයි. අද (22) පැවති…
Read More » -
ප්‍රධාන පුවත්
පාම් තෙල් තහනම ඉවත් කිරීමට නිලධාරීන් උත්සාහයක?
පාම් තෙල් තහනම ඉවත් කිරීමට නිලධාරීන් උත්සාහයක? යනුවෙන් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය චෝදනාවක් එල්ල කරයි. එම ව්‍යාපාරය පවසන්නේ ජනාධිපතිවරයා…
Read More » -
ප්‍රධාන පුවත්
අකුරැස්සේ සිරි ධම්මවිමල හිමිට ගැටඹේ රාජෝපවනාරාමාධිපති ධුරය
අකුරැස්සේ සිරි ධම්මවිමල හිමිට ගැටඹේ රාජෝපවනාරාමාධිපති ධුරය හිමිව තිබේ. ඒ, එම විහාරස්ථානයේ හිටපු අධිපති පූජ්‍ය කැප්පිටියාගොඩ සිරිවිමල නාහිමියන් අපවත්වීමෙන් පසුවය.…
Read More » -
ප්‍රධාන පුවත්
දිවයින පුරා නායයෑම් අවදානම් ස්ථාන 30,000 ඉක්මවයි
දිවයින පුරා නායයෑම් අවදානම් ස්ථාන 30,000කට අධික සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූවිද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර…
Read More » -
ප්‍රධාන පුවත්
සලේගේ පෙත්සමට මැදිහත්වීමේ ඉල්ලීම් අධිකරණයෙන් ප්‍රතික්ෂේපයි
සුරේෂ් සලේගේ පෙත්සමට මැදිහත් වී කරුණු ඉදිරිපත් කිරීමට අවසර ඉල්ලා ගොනු කළ අතරමැදි පෙත්සම් ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද (22) තීරණය…
Read More » -
උණුසුම් පුවත්
දැදුරු ඔය ගංවතුර අවදානම ඉහළට – ප්‍රදේශ රැසකට අනතුරු ඇඟවීම්
දැදුරු ඔය ගංවතුර අවදානම ඉහළ යා හැකි බැවින් ඔය ආශ්රිත පහත්බිම්වල පදිංචිකරුවන්ට අවධානයෙන් සිටින ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ.…
Read More »