Vigasa_Editorial
-
ක්‍රීඩා
දුශ්මන්ත චමීරගෙන් විශිෂ්ට පන්දු යැවීමක්
සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන අවසන් විස්සයි20 තරගයෙන් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 129ක ඉලක්කයක් හිමිව…
Read More » -
ප්‍රධාන පුවත්
ජනපතිගෙන්, පාසල් සංවර්ධන නිලධාරීන්ට ආරාධනයක්
පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයන් සහ ජනාධිපතිවරයා අතර අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවති හමුවක දී පාසල් තුළ සේවය කර…
Read More » -
අද විශේෂ
ශ්‍රී ලංකා–ෆින්ලන්ත අවබෝධතා ගිවිසුමට කැබිනට් අනුමැතිය
ශ්‍රී ලංකාව සහ ෆින්ලන්තය අතර දේශපාලන උපදේශන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය…
Read More » -
උණුසුම් පුවත්
විගණකාධිපතිනිය ලෙස එල්. එස්. පී. ජයරත්න පත් කෙරේ
අද රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපතිනිය ලෙස කටයුතු කරන, එල්. එස්. පී. ජයරත්න මහත්මිය නව විගණකාධිපති ධුරයට පත්…
Read More » -
උණුසුම් පුවත්
සාකච්ඡා සාර්ථකයි – සංවර්ධන නිලධාරීන් මාරාන්තික උපවාසය අත්හරී
අද (3) දින ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡා සාර්ථක වීමෙන් අනතුරුව ලංකා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය ආරම්භ කර තිබූ මාරාන්තික…
Read More » -
ව්‍යාපාරික
අද රන් මිල රු 12,000කින් ඉහළට
අද දින මෙරට රන් මිල රුපියල් 12,000කින් ඉහළ ගොස් තිබේ ඒ ලෝක වෙළෙඳපොළ තුළ රන් මිල ඉහළයාමත් සමඟයි. ඊයේ (02)…
Read More » -
විදෙස්
වෙළඳ ගිවිසුමකට ට්‍රම්ප්ගේ එකඟත්වය
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන්දියාව සමඟ වෙළඳ ගිවිසුමකට එකඟ වූ බව පවසයි. දුරකථන සාකච්ඡාවකින් අනතුරුව ඉන්දීය අග්‍රාමාත්‍ය…
Read More » -
උණුසුම් පුවත්
නාමල් රාජපක්ෂ CIDයට එයි
අද උදෑසන 10.15ට පමණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට…
Read More » -
උණුසුම් පුවත්
ශිරන්ති රාජපක්ෂ FCIDයට පැමිනෙයි
මීට සුළු වේලාවට පෙර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය…
Read More » -
ප්‍රධාන පුවත්
ලංකා විදුලිබල මණ්ඩලය ඈවර කිරීමට රජය සූදානම්
ලං.වි.ම ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය මේ වන විට අවසන් අදියරට ළඟා වී ඇති බව රජය පවසයි. ඒ අනුව, මෙම මස අවසානයට…
Read More »