Vigasa_Editorial
-
අද විශේෂ
(ADB) විසින් ශ්‍රී ලංකාවට නව අධ්යක්ෂවරියක්
ආසියානු සංවර්ධන බැංකුව (ADB) ශ්‍රී ලංකාව සඳහා නව අධ්‍යක්ෂවරිය ලෙස ෂැනන් කව්ලින් (Shannon Cowlin) මහත්මිය පත් කර ඇත. ඒ අනුව,…
Read More » -
සෞඛ්‍යය
මෙරටින් දෛනිකව පිළිකා රෝගීන් 100ක් හඳුනාගැනේ
මෙරට තුළ දිනකට නව පිළිකා රෝගීන් සම්මත වශයෙන් 100කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි…
Read More » -
අධ්‍යාපන
සිසු ප්‍රවාහන සේවය විධිමත් කිරීමට පියවර
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වීමත් සමඟ පාසල් ප්රතිසංවිධාන ක්‍රියාවලියෙන් උද්ගත වන ප්‍රවාහන අවශ්‍යතා සපුරාලීම සඳහා, පාසල් සිසුන් ප්‍රවාහනයේදී මතුවන ගැටලු…
Read More » -
Business
අපනයන සංවර්ධන මණ්ඩලයෙන් නව ඉලක්කයක්
පසුගියදා ශ්‍රී ලංකාවේ තේ හා පොල් අංශවල නව සහ අනාගත අපනයනකරුවන් ඉලක්ක කරගනිමින් අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් එහි ප්‍රධාන…
Read More » -
ප්‍රධාන පුවත්
ආඳාදොළ ප්‍රදේශයේ අණ නොතැකු ලොරි රථයකට වෙඩි
අම්බලන්ගොඩ පොලිස් වසමට අයත් ආඳාදොළ ප්‍රදේශයේදී පොලිස් අණ නොතකා ධාවනය කළ සැකකටයුතු ලොරි රථයකට අද (09) පොලීසිය වෙඩි තබා ඇති…
Read More » -
අධ්‍යාපන
O/L සමත් සිසුන් 300කට ඉන්දිය ආධාර
14 වන මහත්මා ගාන්ධි ශිෂ්‍යත්ව ප්රදානෝත්සවය අමතමිනි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පැවසූවේ බලාපොරොත්තු වන වෙනස තමන් තුළින්ම ආරම්භ කළ…
Read More » -
ප්‍රධාන පුවත්
මියන්මාර රජයෙන් සහල් මෙට්‍රික් ටොන් 500ක්
දිට්වා සුළිකුණාටුවෙන් ආපදාවට පත් වූ ජනතාවට සහන සැලසීම සඳහා මියන්මාර රජය ශ්‍රී ලංකාවට සහල් මෙට්‍රික් ටොන් 500ක් සහනාධාර ලෙස ලබාදී…
Read More » -
ප්‍රධාන පුවත්
කස්සප හිමියන් ඇතුළු පිරිස යලි රක්ෂිත බන්ධනාගාරයට
ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව යළි ලබන 11 වැනිදා…
Read More » -
ප්‍රධාන පුවත්
විපතට පත් වූ සත්ව ගොවිපොළ වන්දි – රු. ලක්ෂ 32,000ක් ගෙවා අවසන්
ඉකුත් වසරේ ඇති වූ දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ සත්ත්ව ගොවිපොළවල් සඳහා මේ වනවිට රුපියල් ලක්ෂ 32,000කට අධික වන්දි මුදලක්…
Read More » -
ප්‍රධාන පුවත්
කුඩා දරුවෙකුගේ දිවි සොරාගත් අනතුර
13 හැවිරිදි දරුවෙකු උඩවලව, තණමල්විල මාර්ගයේ මළබොටුආර ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ. තණමල්විල දෙසට ධාවනය වූ…
Read More »