Vigasa_Editorial
-
කාලගුණය
අද සවස 1ට පසු දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ අද (18) දිනයේ සවස 1.00 න් පසු දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.…
Read More » -
අද ලග්න
අද දින ලග්න පලාපල (2026 පෙබරවාරි 18)
♈ මේෂ – අද ඔබගේ උත්සාහය හා ආත්ම විශ්වාසය වැඩිවන දිනයකි. රැකියා ස්ථානයේ නව වගකීමක් හෝ ප්‍රශංසාවක් ලැබිය හැක. ව්‍යාපාරිකයන්ට…
Read More » -
ප්‍රධාන පුවත්
රු. 1,000ක අල්ලස් ඉල්ලූ වැඩබලන උප්පැන්න රෙජිස්ට්‍රාර්වරිය අත්අඩංගුවට
දියණියගේ උප්පැන්න සහතිකය ලියාපදිංචි කර ගැනීම සඳහා පැමිණි පුද්ගලයෙකුගෙන් රුපියල් 1,000ක අල්ලස් මුදලක් ඉල්ලා, එයින් රුපියල් 500ක් ලබා ගත් බවට…
Read More » -
අද විශේෂ
මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත දෙවන වර කියවීමේදී ඡන්ද 152ක වැඩිමත්ව සම්මතයි
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදෙන විශ්‍රාම වැටුප් අහෝසි කිරීම අරමුණු කරගත් පනත් කෙටුම්පත දෙවන වර කියවීම අද (17) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත…
Read More » -
ප්‍රධාන පුවත්
ලංකා – ජපාන ආර්ථික සහයෝගීතාව නව අදියරකට
ශ්‍රී ලංකාව සහ ජපානය අතර ආර්ථික සබඳතා ශක්තිමත් කරමින් නව අදියරකට ගෙන යාම අරමුණු කරගත් ආර්ථික ප්‍රතිපත්ති සංවාදය පිළිබඳ සහයෝගීතා…
Read More » -
ප්‍රධාන පුවත්
මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීම සංස්කෘතික වෙනසක් සඳහා – විජිත
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත්තේ රට තුළ නව දේශපාලන සංස්කෘතියක් ස්ථාපිත කිරීමේ අරමුණින්…
Read More » -
ප්‍රධාන පුවත්
අමාත්‍යවරුන්ගේ ඡායාරූප යොදා වට්ස්ඇප් වංචාවක් – භික්ෂූවක් CID අත්අඩංගුවට
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා හා වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ ඡායාරූප භාවිත කරමින් ව්‍යාජ වට්ස්ඇප්…
Read More » -
ප්‍රධාන පුවත්
කොළඹ LRT ව්‍යාපෘතියට JICA අවසන් එකඟතාවය තවම නැහැ
කොළඹ නගරය තුළ ක්‍රියාත්මක කිරීමට යෝජිත සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය (LRT) සම්බන්ධයෙන් Japan International Cooperation Agency (JICA) ආයතනය විසින් අවසන්…
Read More » -
ප්‍රධාන පුවත්
කොළඹ – ත්‍රිකුණාමලය රාත්‍රී තැපැල් දුම්රිය වනඅලියෙකුට ගැටේ: අලියා මරුට
කොළඹ සිට ත්‍රිකුණාමලය බලා ධාවනය වූ අංක 943 දරන රාත්‍රී තැපැල් දුම්රිය අද (17) අලුයම කිතුල්උතුව 151 කණුව අසලදී වනඅලියෙකුට…
Read More » -
උණුසුම් පුවත්
දයාසිරි ජයසේකරගේ SLFP සාමාජිකත්වය අත්හිටුවීම වළක්වයි – අධිකරණයෙන් අතුරු තහනමක්
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරගේ මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට Sri Lanka Freedom Party (SLFP) විසින් ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක…
Read More »