අද විශේෂ

මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත දෙවන වර කියවීමේදී ඡන්ද 152ක වැඩිමත්ව සම්මතයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදෙන විශ්‍රාම වැටුප් අහෝසි කිරීම අරමුණු කරගත් පනත් කෙටුම්පත දෙවන වර කියවීම අද (17) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය.

එම ඡන්ද විමසීමේදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 154ක් ලැබුණු අතර, විරුද්ධව හිමිවූයේ ඡන්ද 2ක් පමණි.

ඒ අනුව, ඡන්ද 152ක වැඩිමත්ව මෙම පනත් කෙටුම්පත දෙවන වර කියවීම සම්මත වී තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button