Vigasa_Editorial
-
විදෙස්
සෞදි අරාබියේ තෙල් පිරිපහදු මධ්‍යස්ථානයකට ඩ්‍රෝන ප්‍රහාර උත්සාහයක්
තුළ පිහිටි තෙල් පිරිපහදු මධ්‍යස්ථානයක් ඉලක්ක කරමින් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහ කර ඇති බව එරට ආරක්ෂක අංශ සඳහන් කරයි.…
Read More » -
ප්‍රධාන පුවත්
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලාංකිකයින්ට දැනුම්දීමක් – හදිසි සේවා හා ආරක්ෂක උපදෙස් නිකුත් කරයි
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) වාසය කරන ශ්‍රී ලාංකිකයින් වෙත විශේෂ දැනුම්දීම් කිහිපයක් නිකුත් කර ඇති බව එම රටේ ශ්‍රී…
Read More » -
ප්‍රධාන පුවත්
2027 සිට 6 ශ්‍රේණියට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට සැලසුම් – අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය
2027 වසරේ සිට හය ශ්‍රේණිය සඳහා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වාදීමට රජය සැලසුම් කර ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.…
Read More » -
සෞඛ්‍යය
වසරේ ගතවූ කාලය තුල ඩෙංගු රෝගීන් 13, 416ක් – ජාතික ඩෙංගු මර්ධන ඒකකය
ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය සඳහන් කළේ ඩෙංගු මරණ 4ක් ද වාර්තා වී ඇති බවය.…
Read More » -
විදෙස්
ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීම් – සියලු අරමුණු සම්පූර්ණ වනතෙක් ප්‍රහාර නවත්වන්නේ නැ
සියලු අරමුණු සම්පූර්ණ කරගන්නා තෙක් ඉරානයට එරෙහි ප්‍රහාර නවත්වන්නේ නොමැති බව Donald Trump ප්‍රකාශ කර තිබේ. අමෙරිකානු ජනාධිපතිවරයා අවධාරණය කළේ…
Read More » -
සෞඛ්‍යය
ආරෝග්‍යා ව්‍යාපෘතියෙන් අද සිට GMOA ඉවතට – ඉල්ලීම්වලට ප්‍රතිචාර නොලැබීම හේතුවක්
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කර ඇති “ආරෝග්‍යා” ව්‍යාපෘතියෙන් අද (02) සිට ඉවත්වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) තීරණය කර ඇති…
Read More » -
අද විශේෂ
සම්බුද්ධ ශාසනය තුළ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ මැදින් පුර පසළොස්වක පොහොය දිනය අදයි
බුදුරජානන් වහන්සේ බුද්ධත්වය ලබා ගැනීමෙන් අනතුරුව පළමු වරට කිඹුල්වත්නුවරට වැඩමකිරීම, සුද්ධෝදන රජතුමා බුදුරජානන් වහන්සේගෙන් ධර්මය අසා අමාමහ සෝවාන් ඵලයට පත්වීම,…
Read More » -
අද ලග්න
අද දිනයේ ලග්න පලාපල ඔබේ ලග්නයට කෙසේද
♈ මේෂ අද ආධ්‍යාත්මික සිතුවිලි වැඩිවෙන දිනයකි. පවුල් කටයුතු සාර්ථකව ඉදිරියට ගෙනයා හැක. මුදල් වියදම් පිළිබඳ සැලකිලිමත් වීම වැදගත්. දහම්…
Read More » -
උණුසුම් පුවත්
හිටපු ඉරාන ජනපති මහමුද් අහමදිනෙජාඩ් අමෙරිකානු–ඊශ්‍රායල ප්‍රහාරයකින් මරුට – ටෙහෙරානයේ නිල නිවස ඉලක්ක කරයි
2005 සිට 2013 දක්වා ඉරානය හි ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ මහමුද් අහමදිනෙජාඩ් අමෙරිකානු සහ ඊශ්‍රායලය එක්ව එල්ල කළ ප්‍රහාරයකින් ජීවිතක්ෂයට…
Read More » -
උණුසුම් පුවත්
මැදපෙරදිග උණුසුම වැඩිවේ: Brent බොරතෙල් මිල 10%කින් ඉහළට – බැරලය ඩොලර් 100 සීමාවට යාමේ අවදානම
අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානය වෙත එල්ල කළ ප්රහාරයන් පසුබැසීමෙන් මැදපෙරදිග කලාපය පුරා යුදමය ආතතියක් උද්ගත වී ඇත. මෙම තත්ත්වය…
Read More »