Vigasa_Editorial
-
ප්‍රධාන පුවත්
ජලාශවල වාන් දොරටු විවෘත කරයි – පහළ ප්‍රදේශවල ජනතාවට අනතුරු ඇඟවීම්
ජලාශවල වාන් දොරටු විවෘත කිරීමත් සමඟ පහළ ප්‍රදේශවල ජනතාවට අවධානයෙන් පසුවන ලෙස දැනුම් දී තිබේ. ජලාශවල වාන් දොරටු විවෘත කිරීමෙන්…
Read More » -
ප්‍රධාන පුවත්
එළවළු මිල ඉහළට – බිත්තර සහ කුකුළු මස් ඉල්ලුම 20%කින් පහළට
එළවළු මිල ඉහළ යාමත් සමඟ පාරිභෝගිකයන්ට ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමේදී වැඩි වියදමක් දැරීමට සිදුව ඇති අතර, බිත්තර සහ කුකුළු මස්…
Read More » -
ප්‍රධාන පුවත්
ඔක්ටේන් 95 පෙට්‍රල් මිල රු.20කින් ඉහළට – IOC සහ සයිනොපෙක් මිල සංශෝධනය කරයි
ඔක්ටේන් 95 පෙට්‍රල් මිල රු.20කින් ඉහළට ලංකා IOC සහ සයිනොපෙක් සමාගම් විසින් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ…
Read More » -
කාලගුණය
ප්‍රදේශ රැසකට මි.මී. 100 ඉක්මවූ වැසි – සුළි කුණාටු අවදානමක්
අද දින ප්‍රදේශ රැසකට මි.මී. 100 ඉක්මවූ වැසි ඇති විය හැකි බවත්, බෙංගාල බොක්කේ වර්ධනය වෙමින් පවතින ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක්…
Read More » -
අද ලග්න
අද දින ලග්න පලාපල – ඔක්තෝබර් 26 / 2026 සඳුදා
ලග්න පලාපල – ඔක්තෝබර් 26 මේෂ ලග්නය අද දිනයේ මේෂ ලග්න හිමියන්ට නව බලාපොරොත්තු සමඟ කටයුතු ආරම්භ කිරීමට අවස්ථා…
Read More » -
උණුසුම් පුවත්
ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගේ ලිපියෙන් සංඝරත්නයට විශේෂ දැනුම්දීමක්
ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගේ ලිපිය මඟින් සත්‍යග්‍රහයේ නිරත වූ මහා සංඝරත්නයට ශාසනික විනය සහ භික්ෂූන් වහන්සේ කෙරෙහි පවතින උත්තරීතර ගෞරවය ආරක්ෂා…
Read More » -
උණුසුම් පුවත්
විහාරමහාදේවී උද්‍යානයේ සත්‍යග්‍රහය තාවකාලිකව නවතයි
විහාරමහාදේවී උද්‍යානයේ සත්‍යග්‍රහය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ. ඥානසාර හිමියන් නිදහස් කරගැනීම සඳහා මැදිහත් වන බව ත්‍රෛනිකායික මහනාහිමිවරුන් දැනුම් දීම…
Read More » -
ප්‍රධාන පුවත්
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් විශේෂ දැනුම්දීමක් – සියලු කටයුතු සූදානම්
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ ඇතිවිය හැකි ආපදා තත්ත්වයන්ට මුහුණදීම සඳහා අවශ්‍ය සියලු පියවර ගෙන සූදානමින් සිටින බව ආපදා…
Read More » -
ප්‍රධාන පුවත්
වනඅලි ආරක්ෂාව ශක්තිමත් කිරීමට ත්‍රිවිධ හමුදාව එක් වෙයි
වනඅලි ආරක්ෂාව ශක්තිමත් කිරීම සහ අලි මිනිස් ගැටුම් අවම කිරීම අරමුණු කර ගනිමින් ත්‍රිවිධ හමුදාව ඒකාබද්ධ ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට…
Read More »
