Vigasa_Editorial
-
ප්‍රධාන පුවත්
අසල්වැසි රටවල් වෙත ප්‍රහාර නතර කරන්න – හමාස් සංවිධානය
මැදපෙරදිග කලාපයේ උද්ගත වී ඇති යුද තත්ත්වය අතරතුර, අසල්වැසි රාජ්‍යයන්ට ප්‍රහාර එල්ල කිරීමෙන් වැළකී සිටින ලෙස පලස්තීනයේ ක්‍රියාත්මක වන Hamas…
Read More » -
ප්‍රධාන පුවත්
ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රවර්ධනයට ජපාන දූත කණ්ඩායමක්
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ජපානයෙන් පැමිණි 11 දෙනෙකුගෙන් සමන්විත දූත කණ්ඩායමක් අද (14) පෙරවරුවේ ජනාධිපති කාර්යාලය වෙත…
Read More » -
ප්‍රධාන පුවත්
රත්නපුරේ රාජ්‍ය විධායක නිලධාරීන්ට AI වැඩමුළුවක්
කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතය පිළිබඳව රාජ්‍ය විධායක නිලධාරීන් දැනුවත් කිරීමේ විශේෂ වැඩමුළුවක් පසුගිය 12 වනදා රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී…
Read More » -
ප්‍රධාන පුවත්
වයස 3-5 දරුවන්ට Online ඉගැන්වීම සුදුසු නොවේ – කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය
වයස අවුරුදු 3 සිට 5 දක්වා කුඩා දරුවන් සඳහා මාර්ගගත (Online) ක්‍රමය හරහා අධ්‍යාපනය ලබාදීම අධ්‍යාපන මනෝවිද්‍යාත්මක මූලධර්ම හා ළමා…
Read More » -
ප්‍රධාන පුවත්
රජයට දුන් කාලය අවසන් වූ පසු සර්වජන බලයෙන් අවුරුදු නැකැත් සීට්ටුව සකස් කරයි
රජය විසින් රාජ්‍ය නැකැත් කමිටුව නැවත පිහිටුවීමට කඩිනම් පියවර නොගන්නේ නම් තම පක්ෂයේ මැදිහත්වීමෙන් ජනතාවට අවුරුදු නැකැත් සීට්ටුවක් සකස් කරදෙන…
Read More » -
ප්‍රධාන පුවත්
ශ්‍රී ලංකාව තුල ඉන්ධන සැපයුම අඛණ්ඩව – IOC
මැදපෙරදිග උද්ගතව ඇති යුදමය වාතාවරනය හමුවේ ලොවපුරා ඉන්දන හිගයක් පැවතියද මෙරට බලශක්ති සුරක්ෂිතතාව සහතික කරන බව සහ ඒ වෙනුවෙන් ඉන්ධන…
Read More » -
ප්‍රධාන පුවත්
දිවුලපතානේ පදිංචිකරුවන් ඉවත් කිරීමට පෙර විධිමත් පරීක්ෂණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි
මේ වනවිට මහවැලි අධිකාරිය යටතට පවරාගෙන තිබෙන නැගෙනහිර පළාතේ සිංහල වැසියන් බහුතරයක් වාසය කරන, දිවුලපතාන ග්‍රාමයේ පදිංචිකරුවන් ඉවත් කිරීමට පෙර…
Read More » -
විදෙස්
ඉරානයට එරෙහි සටනට ඉතාලිය සහභාගි නොවේ – Giorgia Meloni
දිමෙන් දින ප්රචණ්ඩ වෙමින් පවතින ඉරානයට එරෙහිව United States සහ Israel විසින් සිදුකරමින් පවතින ඒකාබද්ධ හමුදා මෙහෙයුම් සඳහා තවදුරටත් සහය…
Read More » -
යුද්ධ සහ ගැටුම්
ඉරානයේ ප්‍රධාන බොරතෙල් අපනයන මධ්‍යස්ථානය කාර්ග් දූපතට අමෙරිකා ප්‍රහාර
ඉරානයේ ප්‍රධානම බොරතෙල් අපනයන පර්යන්තය ලෙස සැලකෙන කාර්ග් දූපතට අමෙරිකාව ගුවන් ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.…
Read More » -
අද ලග්න
අද දිනය සඳහා සවිස්තරාත්මක ලග්න පලාපල
♈ මේෂ (Aries) අද ඔබට උද්යෝගයෙන් වැඩ කිරීමට හැකි වන දවසක් වේ. රැකියා සහ ව්‍යාපාර කටයුතු වලදී ඔබගේ තීරණ වලට…
Read More »