Vigasa_Editorial
-
ප්‍රධාන පුවත්
මැදපෙරදිග යුදමය තත්ත්වය හමුවේ මෙරට ආර්ථිකය කළමනාකරණයට විශේෂ කමිටු තුනක් – අග්‍රාමාත්‍යවරිය
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට ඇතිවිය හැකි ආර්ථික බලපෑම් කළමනාකරණය කිරීම සඳහා විශේෂ කමිටු තුනක් පත්කර ඇති…
Read More » -
ප්‍රධාන පුවත්
විදුලි සැපයීම ගැන බලශක්ති ඇමතිගෙන් අනතුරු ඇඟවීම්
රට තුළ ඉන්ධන අර්බුදයක් පැවතියද මේ දක්වා කිසිදු විදුලි කප්පාදුවක් සිදුකර නොමැති වුවත් ඉදිරියේ දී පවතින තත්වය උත්සන්න වුවහොත්…
Read More » -
ව්‍යාපාරික
බොරතෙල් මිල 2.8%කින් ඉහළ- බැරලයක් ඩොලර් 103.08යි
දින ගනනාවක් ප්‍රවාහන කටයුතු ඇණහිට තිබූ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ඊයේ (16) දිනයේ නෞකා කිහිපයක් ආරක්ෂිතව ගමන් කර ඇති බවට…
Read More » -
ප්‍රධාන පුවත්
රයජේ පාසල් සියල්ල බදාදා නිවාඩු – ඉන්දන ගැටලුව පහවයනතෙක්
පවතින ඉන්ධන සපයා ගැනීමේ ගැටලුව සැලකිල්ලට ගනිමින් රජයේ සියලු පාසල් සඳහා සෑම සතියකම බදාදා දිනවල නිවාඩු ලබාදීමට තීරණය කර ඇති…
Read More » -
අද ලග්න
ලග්න පලාපල අද මාර්තු 17 පහත පරිදියි.
♈ මේෂ (Aries) අද ඔබට නව වැඩකටයුතු ආරම්භ කිරීමට හොඳ දිනයක් විය හැක. රැකියා සහ ව්‍යාපාරික ක්ෂේත්රයේ නව අවස්ථා ලැබීමට…
Read More » -
උණුසුම් පුවත්
ඉන්ධන අර්බුදය හේතුවෙන් රජයේ සේවකයින්ට සෑම බදාදා දිනයක්ම නිවාඩු
පවතින ඉන්ධන සපයා ගැනීමේ ගැටලුව සැලකිල්ලට ගනිමින් එයට මුහුණදීම සඳහා රජයේ සේවකයින්ට එළැඹෙන බදාදා (18) සිට සෑම සතියකම බදාදා දිනය…
Read More » -
ප්‍රධාන පුවත්
මිහින්තලයේදී ජර්මානු සංචාරක කාන්තාවකට ලිංගික අපයෝජනයට උත්සාහයක්
ඓතිහාසික මිහින්තලා රජමහා විහාරය පුදබිමේදී ජර්මානු ජාතික සංචාරක කාන්තාවකට ලිංගික අපයෝජනයක් සිදු කිරීමට උත්සාහ කළ බවට සැකකෙරෙන පුරාවිද්‍යා කම්කරුවෙකු ශ්‍රී…
Read More » -
උණුසුම් පුවත්
National Fuel Pass QR පද්ධතියේ ගැටලු හෙට වන විට නිරාවරණය වේ – නව ලියාපදිංචි කිරීම් ගැනත් දැනුම්දීමක්
ජාතික ඉන්ධන බලපත්‍ර පද්ධතිය ලෙස හඳුන්වන National Fuel Pass සම්බන්ධයෙන් මතුවී ඇති තාක්ෂණික ගැටලු මේ වන විට සාර්ථකව නිරාකරණය කරමින්…
Read More » -
ප්‍රධාන පුවත්
වෛද්‍යවරුන්ට සේවා අවශ්‍යතාවය අනුව ඉන්ධන නිකුත් කිරීමට රජය සැලසුම් කරයි
වෛද්‍යවරුන්ගේ සේවා අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් ඉදිරියේදී ඉන්ධන නිකුත් කිරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක…
Read More » -
විදෙස්
හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා නෞකා ගමන් කිරීම ගැන ඉරානයේ තීරණය බලා සිටින ඉන්දියාව
මැදපෙරදිග කලාපයේ උද්ගත වී ඇති යුදමය තත්ත්වය හේතුවෙන් ඉරානය විසින් අවහිර කර ඇති හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ඉන්දීය නෞකාවලට ගමන්…
Read More »