ප්‍රධාන පුවත්

විදුලි සැපයීම ගැන බලශක්ති ඇමතිගෙන් අනතුරු ඇඟවීම්

 

 රට තුළ ඉන්ධන අර්බුදයක් පැවතියද මේ දක්වා කිසිදු විදුලි කප්පාදුවක් සිදුකර නොමැති වුවත් ඉදිරියේ දී පවතින තත්වය උත්සන්න වුවහොත් විදුලි කප්පාදුවක් සිදුකිරීමට ඉඩකඩක් පවතින බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පවසයි.

 

එතුමන් අද (17) පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 27.2 යටතේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් විදුලි කප්පාදුවක් සිදුකරන්නේදැයි සම්බන්ධයෙන් අසන ලද ප්‍රශ්නයට පිළිතුරු දෙමින් 

“තාම එක පැයක් විදුලිය කපන්නේ නැතුව අපි ගෙනියනවා, හැබැයි කපන්න වෙන වෙලාවකුත් තියෙන්න පුළුවන්” යනුවෙන් විෂය බාර අමාත්‍යවරයා  පවසා සිටියේ,

 

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button