Vigasa_Editorial
-
ප්‍රධාන පුවත්
වවුනියාවේ පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙක් කේරළ ගංජා සමඟ අත්අඩංගුවට
නීනීතිය සුරැකීමට බැඳී ඇති නිලධාරීන් දෙදෙනෙකු විසින් තම නිලය හෑල්ලුවට ලක්කර ගැනීමේ සිද්ධියක් වවුනියාව ඊරට්ටපෙරියකුලම පොපොලිස් වසමෙන් අසන්නට ලැබේ. …
Read More » -
Tech
ජාතික QR ගෙවීම් ව්‍යාපෘතිය හෙට ආරම්භයි – රු.5,000 දක්වා ගනුදෙනු සඳහා ගාස්තු රහිතයි
ශ්‍රී ලංකාවේ ඩිජිටල් ගෙවීම් සංස්කෘතිය වර්ධනය කිරීම අරමුණු කරගනිමින් “ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය” හෙට (06) සිට නිල වශයෙන්…
Read More » -
ප්‍රධාන පුවත්
ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ නිහඬ විරෝධය හෙට – තෙල් සැපයුම් හා ලාභ ගැටලුව උනුසුම් වේ
දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් හිමියන් විසින් ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් හෙට (06) පෙරවරු 9.30ට, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව…
Read More » -
කාලගුණය
අද දහවල් 12.13ට සූර්යා මුදුන් වන ප්‍රදේශ ගැන අනාවරණයක් : වැසි සහ උණුසුම් කාලගුණයට අවවාද
දිවයින පුරා මේ වනවිට අන්තර් මෝසම් වර්ෂා තත්ත්වයක් ක්‍රියාත්මක වන අතර, අද (05) දිනයේද පස්වරු 2න් පසු ප්‍රදේශ කිහිපයකට වැසි…
Read More » -
යුද්ධ සහ ගැටුම්
ඉරානයේදී කඩා වැටුණු F-15E යානයේ අතුරුදන් වූ අමෙරිකානු නියමුවා බේරාගනී – ඩොනල්ඩ් ට්‍රම්ප්
ඉරානයේදී වෙඩි තබා බිම හෙළන ලද අමෙරිකානු ප්‍රහාරක ගුවන් යානයක සිටි අතුරුදන් වූ නියමුවා සාර්ථකව මුදාගෙන ඇති බව අමෙරිකානු ජනාධිපති…
Read More » -
ප්‍රධාන පුවත්
ශක්තිමත් රාජ්‍යයක් ගොඩනැගීම සියලු පාර්ශ්වයන්ගේ වගකීමක් – සජිත් ප්‍රේමදාස
පාස්කු ඉරුදිනය අවස්ථාව කරගනිමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිකුත් කළ පණිවිඩයකින්, විශ්වාසය සහ සාමය මත පදනම් වූ සමාජයක් ගොඩනැගීම…
Read More » -
ප්‍රධාන පුවත්
පාස්කු දින ජනාදිපති සුබපැතුම් – සියලු භේද දුරලා එක් ශ්‍රී ලාංකික පවුලක් ලෙස ඉදිරියට
පාස්කු ඉරුදිනය නිමිත්තෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිකුත් කළ විශේෂ පණිවිඩයකින් සියලු ශ්‍රී ලාංකිකයන්ට එක්සත් වීමට ආරාධනා කර ඇත.…
Read More » -
අද විශේෂ
ලෝකය පාලනය කිරීමට එක් පුද්ගලයෙකුගේ ආශාවෙන් මනුෂ්‍ය වර්ගයාට වේදනාවක් – කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්
ලෝකයේ සාමය මේ වන විට බිඳවැටී ඇති බවත්, එයට ප්‍රධාන හේතුවක් ලෙස එක් පුද්ගලයෙකුගේ බලය අත්පත් කර ගැනීමේ ආශාව පවතින…
Read More » -
අද විශේෂ
පාස්කු ඉරුදින අදයි : ලොව පුරා කිතුණුවන් උත්ථානය සමරයි – දේව මෙහෙයන්ට විශේෂ ආරක්ෂාව
ලොව පුරා සිටින කිතුණු භක්තිකයන් විසින් ඉමහත් ආගමික භක්තියෙන් සමරනු ලබන පාස්කු ඉරිදා දිනය අදට (05) යෙදී තිබේ. ජේසුස් ක්‍රිස්තුන්…
Read More » -
අද ලග්න
අද දින ( 05 ) ග්‍රහ පිහිටීම අනුව සකස් කළ ලග්න පලාපල
♈ මේෂ අද ඔබට ශක්තිය හා ධෛර්යය වැඩි වේ. නව වැඩ ආරම්භ කිරීමට සුදුසු වේ. ඉලක්ක සපුරා ගැනීමට හැකි…
Read More »