Vigasa_Editorial
-
උණුසුම් පුවත්
බගවන්තලාව බස් අනතුරක්: පාසල් සිසුන් 34ක් තුවාලයි
බගවන්තලාව රාණිකාඩු ප්‍රදේශයෙන් නගරයේ පාසල් වෙත සිසුන් රැගෙන යමින් තිබූ පෞද්ගලික බස් රථයක් අද (28) උදෑසන 7.30ට පමණ අනතුරකට ලක්වී,…
Read More » -
ප්‍රධාන පුවත්
ඩොලර් මිලියන 2.5 සිද්ධිය ගැන අද මුදල් කාරක සභාවේ විශේෂ සාකච්ඡාවක්
මහා භාණ්ඩාගාරයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් බාහිර පාර්ශවයකට අයත් ලෙස සොරකම් වී ඇතැයි කියන සිද්ධිය පිළිබඳව අද (28) පාර්ලිමේන්තුවේ…
Read More » -
අද විශේෂ
ඒහි පස්සිකෝ” ජාත්‍යන්තර සාම පාද යාත්‍රාව අද නිමාවට – කොළඹ විශේෂ රථ වාහන සැලැස්මක්
“ඒහි පස්සිකෝ” ජාත්‍යන්තර සාම පාද යාත්‍රාවේ අවසන් අදියර අද (28) දින පැවැත්වේ. අද දහවල් 12ට කැලණිය රජමහා විහාරස්ථානයෙන් ආරම්භ වන…
Read More » -
අද ලග්න
අද ලග්න පලාපල – 2026 අප්‍රේල් 28
♈ මේෂ රැකියාව සහ ව්‍යාපාර කටයුතු වල නව අවස්ථා ලැබිය හැක සම්බන්ධතා තුළ සරලව කටයුතු කිරීමෙන් ගැටළු අඩුවේ ආරෝග්‍ය පිළිබඳ…
Read More » -
ප්‍රධාන පුවත්
වෙසක් දිනය මැයි 30ට කල් දැමීම දේශපාලන උවමනාවක්ද? – කොටපිටියේ රාහුල හිමිගේන් චෝදනා
වෙසක් පොහොය දිනය මැයි 30 වනදාට කල් දැමීම දේශපාලනික හේතු මත සිදු කර ඇති බවට චෝදනා කරන බව ශ්‍රී ජයවර්ධනපුර…
Read More » -
උණුසුම් පුවත්
පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා රිමාන්ඩ්
පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා අද (27) උදෑසන ඉලවාලෙයි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන, එළැඹෙන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.…
Read More » -
ප්‍රධාන පුවත්
ද්විත්ව ගෙවීම් චෝදනා අසත්‍යයි – RDA පැහැදිලි කිරීම
මාර්ග සංවර්ධන අධිකාරිය (RDA) මගින් කිසිදු අවස්ථාවක එකම ගෙවීම දෙවරක් සිදු කර නොමැති බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න…
Read More » -
ප්‍රධාන පුවත්
මත්ද්‍රව්‍ය සමග හසුවූ චීවරධාරීන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර – ආරක්ෂක අමාත්‍යවරයා
කටුනායක ගුවන්තොටුපළ පරිශයේදී මත්ද්‍රව්‍ය සමග හසුවූ චීවරධාරීන් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන්…
Read More » -
විදෙස්
හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීම පිළිබඳ ඉරානයෙන් අමෙරිකාවට යෝජනාවක්
ඉරානය විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීමත් සමඟම පවතින යුද තත්ත්වය අවසන් කිරීම අරමුණු කරගත් නව යෝජනාවක් අමෙරිකා එක්සත්…
Read More » -
ප්‍රධාන පුවත්
භාණ්ඩාගාර මංකොල්ලය ගැන ෆ්‍රී ලෝයර්ස් සංවිධානයෙන් කැබිනට් මණ්ඩලයට ප්‍රශ්න 22ක්
මහා භාණ්ඩාගාරයට අදාළ වංචා සිද්ධිය පිළිබඳ පරීක්ෂණ ප්‍රගතිය සම්බන්ධයෙන් ප්‍රශ්න රැසක් මතුවෙමින් පවතී. මහා භාණ්ඩාගාරයේ සිදුවූ බවට කියන මංකොල්ලය හෙළිදරව්…
Read More »