Vigasa_Editorial
-
කාලගුණය
තද සුළං හේතුවෙන් මුහුදු ප්‍රදේශ රළු වෙයි
තද සුළං සහ රළු මුහුදු තත්ත්වයන් පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අද (30) පස්වරු 4.30…
Read More » -
ප්‍රධාන පුවත්
පද්ධති අසමතුලිතතාව හේතුවෙන් කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි කරයි
ජාතික විදුලිබල පද්ධතියේ ඇතිවූ අසමතුලිත තත්ත්වයක් හේතුවෙන් කොළඹ ඇතුළු ප්‍රදේශ 100කට ආසන්න සංඛ්‍යාවක විදුලි සැපයුම අද (30) තාවකාලිකව අත්හිටුවීමට සිදුවූ…
Read More » -
ප්‍රධාන පුවත්
අද ප.ව 3 දක්වා වහල මත සවිකළ සූර්ය පැනල අක්‍රිය කරන්නැයි ඉල්ලීමක්
ජාතික විදුලිබල පද්ධතියේ ස්ථාවරත්වය සහ විශ්වසනීයත්වය පවත්වාගෙන යාමේ අරමුණින් වහල මත සවිකර ඇති සූර්ය පැනල අද (30) පස්වරු 3.00 දක්වා…
Read More » -
අද විශේෂ
වර්තමාන අර්බුද හමුවේ සම්බුද්ධ දේශනාවේ ආලෝකය වැදගත් – මහානායක හිමිවරු
ත්‍රෛනිකායික මහානායක මාහිමිපාණන් වහන්සේලා වෙසක් පුන් පොහෝ දිනය නිමිත්තෙන් නිකුත් කළ ආශිර්වාද පණිවුඩයේදී වර්තමාන ගෝලීය අර්බුදකාරී වාතාවරණය තුළ සම්බුද්ධ දේශනාවේ…
Read More » -
අද විශේෂ
නව යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ධුරයට නිලන්ත ප්‍රේමරත්න
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 69 වැනි මාණ්ඩලික ප්‍රධානීවරයා ලෙස ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවට අයත් මේජර් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න පත්කර තිබේ.…
Read More » -
අද ලග්න
අද ලග්න පලාපල – මයි මස 30වන දින
මේෂ රැකියා සහ ව්‍යාපාර කටයුතුවලදී නව සැලසුම් ක්‍රියාත්මක කිරීමට සුදුසු දිනයකි. ප්‍රධාන තීරණ ගැනීමේදී ඉවසීම සහ විමසිලිමත් බව වඩාත් ප්‍රයෝජනවත්…
Read More » -
අද විශේෂ
වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදයි
අද (30) වෙසක් පුර පසළොස්වක පොහොය දිනයයි. බෞද්ධ ජනතාවට අතිශය පූජනීය දිනයක් වන වෙසක් පොහොය, බුදුරජාණන් වහන්සේගේ උපත, සම්බුද්ධත්වය සහ…
Read More » -
ප්‍රධාන පුවත්
වසරේ සංචාරක පැමිණීම මිලියනය පනී
2026 වසර ආරම්භයේ සිට මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව මිලියනය ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන…
Read More » -
ප්‍රධාන පුවත්
රියදුරන් 500කට වැඩ තහනම්
විවිධ විනය ගැටලු හේතුවෙන් රියදුරන් 400ත් 500ත් අතර පිරිසක් වැඩ තහනමට ලක්කර ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශයේ නිලධාරීන් අනාවරණය කර තිබේ.…
Read More » -
ප්‍රධාන පුවත්
බැසිල්ව අත්අඩංගුවට ගැනීමේ නියෝගයක්
ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ මුදල් අවභාවිත කළ බවට චෝදනා එල්ල වී ඇති සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු…
Read More »