Vigasa_Editorial
-
දේශපාලන
එක්සත් ජාතික පක්ෂයෙන් භික්ෂූ විනය ගැන විශේෂ ප්‍රකාශයක්
භික්ෂූ විනය සම්බන්ධ ගැටලු සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීම සඳහා දැනටමත් ස්ථාපිත ක්‍රමවේදයක් පවතින බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි. එම පක්ෂය…
Read More » -
ප්‍රධාන පුවත්
නැගෙනහිර ධීවර ජනතාවගේ ජීවනෝපාය නංවන්න ජපානයෙන් ඩොලර් මිලියන 1.33ක්
දිට්වා සුළිකුණාටුවෙන් බලපෑමට ලක්ව ජීවනෝපාය අහිමි වූ නැගෙනහිර පළාතේ මිරිදිය ධීවර ජනතාවගේ ආර්ථිකය යළි ශක්තිමත් කිරීම සඳහා ජපාන රජය අමෙරිකානු…
Read More » -
අද විශේෂ
ජාත්‍යන්තර දුම්වැටි හා මත් විරෝධී දිනය අද
ජාත්‍යන්තර දුම්වැටි හා මත් විරෝධී දිනය අද (31) දිනට යෙදී තිබේ. මෙවර ලෝක දුම්කොළ නිවාරණ දිනය සඳහා තේමාව ලෙස නම්…
Read More » -
ප්‍රධාන පුවත්
කලමැටිය මුහුදේ අතුරුදන් වූ සිසුන් තිදෙනා මියගොස් හමුවෙයි
හුංගම, කලමැටිය වෙරළ තීරයේ දිය නෑම සඳහා ගොස් සිටියදී අතුරුදන් වූ පාසල් සිසුන් තිදෙනාගේ සිරුරු අද (31) සොයාගෙන ඇති බව…
Read More » -
ප්‍රධාන පුවත්
වයස 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීම ගැන නව අනතුරු ඇඟවීමක්
වයස අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීම ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කරන බවට ප්‍රමාණවත් විද්‍යාත්මක සාක්ෂි නොමැති බව…
Read More » -
උණුසුම් පුවත්
IOC සහ Sinopecත් ඉන්ධන මිලත් ඉහළ දමයි
ලංකා ඛනිජ තෙල් සංස්ථාව (CPC) ඉන්ධන මිල සංශෝධනය කිරීමෙන් අනතුරුව, ලංකා IOC සහ Sinopec සමාගම්ද ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට…
Read More » -
ප්‍රධාන පුවත්
සවස 3 දක්වා සූර්ය පැනල අක්‍රිය කරන්නැයි ඉල්ලීමක්
ජාතික විදුලිබල පද්ධතියේ ස්ථායීතාව ආරක්ෂා කරමින් හදිසි විදුලි බිඳවැටීම් වළක්වා ගැනීමේ අරමුණින් අද (31) පෙරවරු 8.00 සිට පස්වරු 3.00 දක්වා…
Read More » -
කාලගුණය
ප්‍රදේශ රැසකට තද වැසි අනතුරු ඇඟවීම්
බස්නාහිර සහ සබරගමුව පළාත්වල මෙන්ම ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 50 ඉක්මවන තරමක තද වැසි ඇතිවිය හැකි බව…
Read More » -
අද ලග්න
අද ලග්න පලාපල 31 මැයි 2026
♈ මේෂ අද නව අවස්ථා සහ වෘත්තීය කටයුතු සම්බන්ධයෙන් යහපත් ප්‍රගතියක් දැකිය හැක. අවධානයෙන් ගන්නා තීරණ ඔබට වාසිදායක ප්‍රතිඵල ගෙන…
Read More » -
උණුසුම් පුවත්
අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) ඉන්ධන මිල සංශෝධනය කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව, අද (30) මධ්‍යම රාත්‍රී 12.00…
Read More »