Vigasa_Editorial
-
අද ලග්න
අද ලග්න පලාපල – සියලු ලග්නවලට නැවුම් දෛනික අනාවැකි
♈ මේෂ අද ඔබගේ වැඩ කටයුතු සැලසුම් සහගතව ඉදිරියට ගෙන යාමට හැකි දිනයකි. රැකියා සහ ව්‍යාපාරික කටයුතුවලදී නව අවස්ථා මතුවිය…
Read More » -
උණුසුම් පුවත්
සුව සැරිය සේවාව නවතී යැයි පැතිරෙන පුවත අසත්‍යයි
1990 සුව සැරිය හදිසි ගිලන් රථ සේවාව අක්‍රිය කිරීමට නියමිත බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන තොරතුරු සම්පූර්ණයෙන්ම අසත්‍ය බව…
Read More » -
ව්‍යාපාරික
TikTok නිර්මාතෘ Zhang Yiming ආසියාවේ දෙවැනි ධනවතා වෙයි
ByteDance සමාගමේ වටිනාකම ඉහළ යාමත්, AI ක්ෂේත්රයේ එහි වේගවත් වර්ධනයත් සමඟ TikTok නිර්මාතෘ Zhang Yiming ආසියාවේ දෙවැනි ධනවත් පුද්ගලයා බවට…
Read More » -
ප්‍රධාන පුවත්
වාර ටිකට් ප්‍රමාදයෙන් දුම්රියට ලක්ෂ 10ක පාඩුවක්
රාජ්‍ය සේවකයින් සඳහා නිකුත් කරන දුම්රිය වාර ප්‍රවේශපත්‍ර අප්‍රේල් සහ මැයි මාසවලදී නියමිත වේලාවට නිකුත් නොවීම හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල්…
Read More » -
ක්‍රීඩා
ශ්‍රී ලංකා – කොදෙව් පළමු ODI තරගය අද රාත්‍රියේ
බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු එක්දින ක්‍රිකට් තරගය අද (03) ජැමෙයිකාවේ සබිනා පාර්ක් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අතර,…
Read More » -
ප්‍රධාන පුවත්
අමෙරිකාවෙන් ශ්‍රී ලංකා භාණ්ඩවලට 12.5% අමතර ආනයන බද්දක් යෝජනා කරයි
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60කින් අමෙරිකාවට ආනයනය කරන භාණ්ඩ සඳහා 10% සිට 12.5% දක්වා අතිරේක ආනයන බදු පැනවීමේ යෝජනාවක් අමෙරිකානු…
Read More » -
ප්‍රධාන පුවත්
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීමට සැලසුම් කර ඇති බවට පළවන තොරතුරු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා…
Read More » -
උණුසුම් පුවත්
ගෝඨාභයට සහ හමුදා නිලධාරීන් දෙදෙනෙකුට විදෙස් ගමන් තහනමක්
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ හමුදා නිලධාරීන් දෙදෙනෙකුට විදේශ…
Read More » -
ප්‍රධාන පුවත්
ශ්‍රී ලංකාව RCEP සාමාජිකත්වයට ළංවේ
ලොව විශාලතම නිදහස් වෙළෙඳ ගිවිසුම් සන්ධානය ලෙස සැලකෙන RCEP (Regional Comprehensive Economic Partnership) සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව…
Read More » -
උණුසුම් පුවත්
IMF ඩොලර් මිලියන 695ක් ශ්‍රී ලංකා භාණ්ඩාගාරයට
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) යටතේ ක්‍රියාත්මක වන විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනේ 5වන හා 6වන සමාලෝචන සාර්ථකව අවසන් වීමෙන් පසු අමෙරිකානු…
Read More »