Vigasa_Editorial
-
ව්‍යාපාරික
නිල සංචිත ඩොලර් බිලියන 6.87 දක්වා ඉහළට
ශ්‍රී ලංකාවේ නිල විදේශ සංචිත 2026 මැයි මාසයේදී තවදුරටත් වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි. මහ…
Read More » -
ප්‍රධාන පුවත්
මහින්දගේ ප්‍රධානත්වයෙන් පොහොට්ටු විධායක කමිටුව රැස්වේ
පොදුජන පෙරමුණේ විධායක කමිටු රැස්වීම අද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වී තිබේ. නෙළුම් මාවතේ පිහිටි පොදුජන පෙරමුණ පක්ෂ…
Read More » -
සෞඛ්‍යය
ඩෙංගු මර්දනයට ජුනි 08 සිට විශේෂ මෙහෙයුමක්
ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් ජුනි 08, 09 සහ 10 යන දින තුන තුළ විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට…
Read More » -
ප්‍රධාන පුවත්
රු.කෝටි 3.5ක බැංකු මුදල් කොල්ලය: සහකාර කළමනාකරු ඇතුළු දෙදෙනෙක් අත්අඩංගුවට
හොරණ ප්‍රදේශයේ පිහිටි රාජ්‍ය බැංකුවකින් රුපියල් කෝටි 3.5ක මුදලක් කොල්ලකෑමේ සිද්ධියට අදාළව එම බැංකුවේ සහකාර කළමනාකරුවෙකු සහ ආරක්ෂක නිලධාරියෙකු පොලිස්…
Read More » -
ප්‍රධාන පුවත්
ඔන්ලයින් වංචා ජාලවලට එරෙහිව ශ්‍රී ලංකාව සහ චීනයෙන් දැඩි ක්‍රියාමාර්ග
ඔන්ලයින් සූදු, විදුලි සංදේශ වංචා සහ ඒවාට සම්බන්ධ සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් ශ්‍රී ලංකාවට සංක්‍රමණය වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාව සහ…
Read More » -
ප්‍රධාන පුවත්
ප්‍රමිතියෙන් තොර වැඩිහිටි නිවාසවලට නීති දැඩි කිරීමට රජයෙන් තීරණයක්
නියමිත ප්‍රමිතීන්ට අනුකූල නොවී පවත්වාගෙන යන වැඩිහිටි නිවාස සහ සුරැකුම් මධ්‍යස්ථාන සම්බන්ධයෙන් ඉදිරියේදී දැඩි නීති ක්‍රියාමාර්ග ගන්නා බව ග්‍රාමීය සංවර්ධන,…
Read More » -
අද විශේෂ
ජගත් පරිසර දිනය අදයි
ලෝක පරිසර දිනය අද (05) ලොව පුරා සැමරේ. 1972 වසරේ සිට පාරිසරික සංරක්ෂණය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සහ ගෝලීය පාරිසරික…
Read More » -
ක්‍රීඩා
රුමේෂ් තරංගගෙන් මීටර් 92 වැඩි හෙල්ල විසිකිරීමේ නව වාර්තාවක්
ශ්‍රී ලංකා හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග ඉතාලියේ රෝම නුවර පැවති ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේදී අතිවිශිෂ්ට දක්ෂතාවක් දක්වමින් නව…
Read More » -
කාලගුණය
අදත් ප්‍රදේශ රැසකට මි.මී. 100 දක්වා තද වැසි අවදානමක්
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද (05) දිනය තුළ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
Read More » -
අද ලග්න
අද ලග්න පලාපල | 2026 ජූනි 05 දිනට
♈ මේෂ අද වැඩ කටයුතු සැලසුම් කළ ආකාරයට ඉදිරියට ගෙන යා හැකි දිනයකි. නව හඳුනාගැනීම් සහ වෘත්තීය සම්බන්ධතා වාසිදායක ප්‍රතිඵල…
Read More »