Vigasa_Editorial
-
ප්‍රධාන පුවත්
ජුලි මාසයේ සංචාරකයින් 138,730ක් ශ්‍රී ලංකාවට
ශ්‍රී ලංකාවට ජුලි මාසයේ සංචාරකයින් 138,730 දෙනෙකු පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම සංඛ්‍යාලේඛනවල සඳහන්…
Read More » -
ප්‍රධාන පුවත්
කොළඹ දිස්ත්‍රික්කයේ ගිනි ගැනීම් 258ක්
මෙම වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා කාලය තුළ කොළඹ දිස්ත්‍රික්කය සහ ඒ අවට ප්‍රදේශවල කොළඹ දිස්ත්‍රික්කයේ ගිනි ගැනීම් 258ක්…
Read More » -
ප්‍රධාන පුවත්
උපරිම සිල්ලර මිල ඉක්මවා සහල් අලෙවිය – වෙළෙඳසැලකට ලක්ෂ 5ක දඩයක්
උපරිම සිල්ලර මිල ඉක්මවා සහල් අලෙවිය සිදු කළ ගාල්ල, අක්මීමන ප්‍රදේශයේ වෙළෙඳසැලකට රුපියල් ලක්ෂ 5ක දඩයක් ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණය නියම…
Read More » -
ප්‍රධාන පුවත්
කිලෝමීටර් 5000කට වරක් බස් රථ තත්ත්ව පරීක්ෂාව අනිවාර්යයි
මාර්ග අනතුරු අවම කිරීමේ අරමුණින් සියලුම මගී ප්‍රවාහන බස් රථ කිලෝමීටර් 5000ක් ධාවනය කළ සෑම අවස්ථාවකදීම බස් රථ තත්ත්ව පරීක්ෂාවකට…
Read More » -
අද විශේෂ
කඩොලාන පරිසර පද්ධති සුරැකීමේ ජාත්‍යන්තර දිනය අද
අද (26) කඩොලාන පරිසර පද්ධති සුරැකීමේ ජාත්‍යන්තර දිනය ලෙස ලොව පුරා සැමරේ. මෙවර එහි තේමාව වන්නේ “තිරසර නිල් ආර්ථිකයක් සහ…
Read More » -
ප්‍රධාන පුවත්
විදේශීය පරවියන් 64ක් සමඟ දෙදෙනෙක් මාට්ටු
නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ විදේශීය පරවියන් 64ක් සමඟ ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන් දෙදෙනෙකු කටුනායක ගුවන්තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන…
Read More » -
ප්‍රධාන පුවත්
හම්බන්තොට වරායේ වාහන 1025ක් තවමත් නිදහස් කරගෙන නෑ
හම්බන්තොට වරායේ වාහන 1025ක් මෙරටට ආනයනය කර තිබියද, ඒවා ආනයනකරුවන් විසින් මෙතෙක් නිදහස් කරගෙන නොමැති බව ශ්‍රී ලංකා රේගුව පවසයි.…
Read More » -
ප්‍රධාන පුවත්
නීතීවිරෝධී බීඩිකොළ තොගයක් නාවික හමුදා භාරයට
නීතීවිරෝධී ලෙස මෙරටට රැගෙනවිත් ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ නීතීවිරෝධී බීඩිකොළ තොගයක් සමඟ ලොරි රථයක් නාවික හමුදාව සිය භාරයට ගෙන…
Read More » -
සෞඛ්‍යය
ඩෙංගු රෝගීන් 81,000 ඉක්මවයි
මෙරටින් මේ වසරේ මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් 81,511 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය…
Read More » -
කාලගුණය
අදත් දිස්ත්‍රික්ක රැසකට වැසි
අද (26) දිනයේදී දිවයිනේ දිස්ත්‍රික්ක රැසකට වැසි වාර කිහිපයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එම නිවේදනයට අනුව…
Read More »