ප්‍රධාන පුවත්

මීගමුව සිද්ධියට විපක්ෂයෙන් කළු පටි විරෝධයක්

මීගමුව බන්ධනාගාර සිද්ධිය සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් විපක්ෂයේ මන්ත්‍රීවරු අද (8) පාර්ලිමේන්තුවේදී කළු පටි පැලඳ විරෝධතාවයක නිරත වූහ.

පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේදී මෙම විරෝධතාවය පැවැත්වූ අතර, පසුගියදා මීගමුව බන්ධනාගාරයේ ඇති වූ සිද්ධියෙන් පුද්ගලයින් 27 දෙනෙකු මියයාම සම්බන්ධයෙන් ආණ්ඩුව වගකීම භාරගත යුතු බව විපක්ෂය පෙන්වා දුන්නේය.

මෙම සිද්ධිය පිළිබඳව ආණ්ඩුවේ වගකීම අවධාරණය කරමින් විපක්ෂ මන්ත්‍රීවරු කළු පටි පැලඳ පාර්ලිමේන්තුව තුළ සිය විරෝධය ප්‍රකාශ කළහ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button