උණුසුම් පුවත්

සුගීෂ්වර බණ්ඩාර ජූලි 1 දක්වා රිමාන්ඩ්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු පෞද්ගලික ලේකම්වරයෙකු වන සුගීෂ්වර බණ්ඩාර මහතා ලබන මස 1 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

අද (18) දින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇති අතර, ඒ අනුව ඔහු ජූලි මස 1 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබනු ඇත.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අදාළ නියෝගය ප්‍රකාශයට පත් කර තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button