අධ්‍යාපන

2026 උසස් පෙළ විභාගය අගෝස්තු 10 දා ඇරඹෙයි

2026 වර්ෂයට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ (A/L) විභාගය අගෝස්තු 10 වන දින සිට පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, විභාගය සැප්තැම්බර් 05 වන දින දක්වා ක්‍රියාත්මක වනු ඇත.

මේ අතර, උසස් පෙළ විභාගයට අදාළ නිල කාලසටහනද විභාග දෙපාර්තමේන්තුව විසින් මාධ්‍ය වෙත නිකුත් කර ඇති බව සඳහන් වේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button