උණුසුම් පුවත්

විමල් වීරවංශ තලංගම පොලිසියෙන් අත්අඩංගුවට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී wimal weerawansa  අද (25) තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

බත්තරමුල්ල රණවිරු ස්මාරකය ආශ්‍රිතව පසුගියදා වාර්තා වූ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු තලංගම පොලිසිය වෙත පැමිණ තිබූ අතර, එම අවස්ථාවේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලිසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරයි.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button