
ප්‍රධාන පුවත්
නව කැබිනට් තීරණ ප්‍රකාශයට
ඊයේ (11) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණ කිහිපයක් ප්‍රකාශයට පත් කර තිබේ.
කැබිනට් මණ්ඩලය විසින් සාකච්ඡා කළ කරුණු සහ ඒ අනුව අනුමත කළ යෝජනා පහතින් දැක්වේ.
අදාළ රැස්වීමේදී රාජ්‍ය පරිපාලනය, ආර්ථිකය සහ ජනතා සේවා සම්බන්ධ කරුණු රැසක් පිළිබඳව අවධානය යොමු කර තීරණ ගෙන ඇති බව වාර්තා වේ.
එම තීරණ පහතින්,










