
ප්‍රධාන පුවත්
නව කැබිනට් තීරණ මෙන්න
කැබිනට් මාධ්‍ය හමුව මේ වන විට පැවැත්වෙමින් තිබේ.
කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මාධ්‍ය හමුව ආරම්භ වී ඇති අතර, එහිදී ගනු ලැබූ කැබිනට් තීරණ ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
අදාළ කැබිනට් තීරණ පහතින් දැක්වේ.















