
උණුසුම් පුවත්
ඥානසාර හිමිට කොළඹ මහාධිකරණයේ අධිචෝදනා
ඉස්ලාම් දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කළේ යැයි චෝදනා කරමින්, බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහි අධිචෝදනා අද කොළඹ මහාධිකරණය හමුවේ භාරදී තිබේ.
අදාළ නඩුව සලකා බැලූ අධිකරණය, ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග සඳහා උන්වහන්සේ ඇප මත මුදා හැරීමටද නියෝග කර ඇත.



