ප්‍රධාන පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශනයට ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර ඉවත් කළ යුතුයි – රොහාන් ද සිල්වා පියතුමා

පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශන නිසි සහ සාධාරණ ආකාරයෙන් ඉදිරියට ගෙන යාම සඳහා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා එම ධුරයෙන් ඉවත් කළ යුතු බවට රොහාන් ද සිල්වා පියතුමා රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

කොළඹදී පැවැති වැඩසටහනකට එක්වෙමින් ඔහු මෙම අදහස් ප්‍රකාශ කළේය.

“මතකය, වේදනාව සහ බලාපොරොත්තුව – වසර 07කට පසු යුක්තිය සොයා” යන තේමාව යටතේ පාස්කු ප්‍රහාරය සම්බන්ධ විශේෂ වාර්තාවක් එළිදැක්වීම සඳහා මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.

මෙම වැඩසටහන සමාජය හා සාමයික කේන්ද්‍රය විසින් සංවිධානය කරන ලදී.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button