උණුසුම් පුවත්

පලස්තීනුවන්ට මරණ දණ්ඩනය ලබාදීමට ඉශ්‍රායලයෙන් නව නීතියක්

මාරාන්තික ප්‍රහාර සිදු කිරීම සම්බන්ධයෙන් වැරදිකරුවන් ලෙස තීරණය කරන පලස්තීනුවන්ට මරණ දණ්ඩනය ලබාදීමට ඉශ්‍රායල පාර්ලිමේන්තුව විසින් නව නීතියක් ඊයේ (30) දින සම්මත කර තිබේ.

මෙම නීතිය අනුව එවැනි චෝදනා යටතේ අත්අඩංගුවට ගන්නා පුද්ගලයින් යුද අධිකරණ හමුවට ඉදිරිපත් කරමින් මරණ දණ්ඩනය දක්වා දඩුවම් පනවීමට හැකියාව ලැබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මෙම පියවර අගමැති බෙන්ජමින් නෙතන්යාහු විසින් අන්ත දක්ෂිණාංශික පාර්ශවයන්ට දුන් පොරොන්දුවක් ඉටු කිරීමක් ලෙස සැලකෙන බවයි.

 

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button