
උණුසුම් පුවත්
සිනෝපෙක් මිලත් ඔහළ නගී
ඊයේ දිනයේ ලංකා ඛනිජ ටෙල් සංස්ථාව ඉඉන්ධන මිල ඉහල දැමීමට සාපේක්ෂව
අද (22) මධ්‍යම රාත්‍රියේ සිට සිනෝපෙක් (Sinopec) සමාගම ඉන්ධන මිල ඉහළ දමයි.
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරය රු. 122 කින් ඉහළට (නව මිල රු. 487). සුපර් ඩීසල් ලීටරයක් රු. 219 කින් ඉහළට (නව මිල රු. 573). ඔක්ටේන් 92 පෙට්‍රල් සහ ඔටෝ ඩීසල් මිල ඛනිජ තෙල් නීතිගත සංස්ථා මිලට සමානයි.



