සෞඛ්‍යය

වසරේ ගතවූ කාලය තුල ඩෙංගු රෝගීන් 13, 416ක් – ජාතික ඩෙංගු මර්ධන ඒකකය

ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය සඳහන් කළේ ඩෙංගු මරණ 4ක් ද වාර්තා වී ඇති බවය.

 

වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් කොළඹ සහ ගම්පහ ප්‍රදේශවලින් වාර්තා වී ඇති අතර ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලින් ද ඩෙංගු රෝගීන් වාර්තා වන බව සඳහන් වේ.

 

දින 2කට වඩා උණ පවතින්නේ නම් වහාම සුදුසුකම්ලත් වෛද්‍යවරයක් හමුවන ලෙස  සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටිති. 

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button