ප්‍රධාන පුවත්

අප්‍රේල් සිට අහ්මදාබාද්–කොළඹ Direct Flights – සංචාරක නියෝජ්‍ය අමාත්‍ය

ඉන්දියාවේ අහ්මදාබාද් නගරය සහ කොළඹ අතර ශ්‍රී ලංකන් ගුවන් සේවය හරහා ඍජු ගුවන් ගමන් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා ප්‍රකාශ කරයි.

ඔහු සඳහන් කළේ, මෙම නව ගුවන් සේවාව මේ වසරේ අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි.

“අපි බලාපොරොත්තු වෙනවා මේ අවුරුද්දේ අප්‍රේල් මාසයේ සිට ගුජරාට්වල අහ්මදාබාද් සිට කොළඹ දක්වා ශ්‍රී ලංකන් ගුවන් සේවය හරහා ඍජු ගුවන් ගමන් සේවාවක් ආරම්භ කරන්න. මේත් සමග ශ්‍රී ලංකාවේ බැතිමතුන්ට අවස්ථාව උදා වෙනවා ගුජරාට් ගිහින් වන්දනාමාන කටයුතු සඳහා සම්බන්ධ වෙන්න.”
 

 

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button