ප්‍රධාන පුවත්

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක අල්ලස් කොමිසමට පැමිණෙයි

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා අද (27) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ තිබේ.

ලලිත් පතිනායක මහතාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට පියවර

මාධ්‍ය වාර්තා සඳහන් කරන ආකාරයට , කොමිෂන් සභාව වෙත පැමිණි ඔහු එහිදී ප්‍රකාශයක් ලබාදීමට නියමිත බවය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button