උණුසුම් පුවත්

නාමල් රාජපක්ෂගේ ඇප නියෝගයට මහාධිකරණයෙන් අතුරු තහනමක්

ප්‍රශ්නගත ක්‍රිෂ් ගනුදෙනුවට අදාළ නඩුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදුන් ඇප නියෝගය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් කොළඹ මහාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

නාමල් රාජපක්ෂගේ ඇප නියෝගය ක්‍රියාත්මක කිරීම මහාධිකරණයෙන් අත්හිටුවයි

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වන නඩුවට අදාළව මෙම ඇප නියෝගය ලබාදී තිබුණි.

කෙසේ වෙතත්, මහේස්ත්‍රාත් අධිකරණය මඟින් නාමල් රාජපක්ෂ මහතාට ලබාදුන් එම ඇප නියෝගය ක්‍රියාත්මක වීම අත්හිටුවීමට කොළඹ මහාධිකරණය මෙලෙස අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button