උණුසුම් පුවත්
සාකච්ඡා සාර්ථකයි – සංවර්ධන නිලධාරීන් මාරාන්තික උපවාසය අත්හරී
අද (3) දින ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡා සාර්ථක වීමෙන් අනතුරුව ලංකා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය ආරම්භ කර තිබූ මාරාන්තික උපවාසය අත්හැර දමා තිබේ.