උණුසුම් පුවත්

ඉන්ධන මිල ඉහළට – අද 01 මධ්‍යම රාත්‍රියේ සිට නව මිල ගණන්

ඉන්ධන මිල ඉහළට

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන මිල ගණන් ඉහළ නැංවීමට තීරණය කර තිබේ.

ඉන්ධන මිල ඉහළට – අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකයි

ඒ අනුව අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම මිල සංශෝධනය බලපැවැත්වෙන බව සඳහන් වේ.

ඉන්ධන මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මෙම තීරණය ගෙන ඇත.

  • ​ඔක්ටේන් 92 පෙට්‍රෝල්: පැවති මිල රු. 414 | සංශෝධිත මිල (රු. 10) | නව මිල රු. 424
  • ​ඔක්ටේන් 95 පෙට්‍රෝල්: පැවති මිල රු. 475 | සංශෝධිත මිල (රු.15) | නව මිල රු. 490
  • ​සුදු ඩීසල්: පැවති මිල රු. 392 | සංශෝධිත මිල (රු. 05) | නව මිල රු. 397
  • ​සුපර් ඩීසල්: පැවති මිල රු. 528 | සංශෝධිත මිල (රු. 15) | නව මිල රු. 543
  • ​භූමිතෙල්: පැවති මිල රු. 285 | සංශෝධිත මිල – | නව මිල රු. 285
ඉන්ධන මිල ඉහළට

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button