උණුසුම් පුවත්

ශිරන්ති රාජපක්ෂගෙන් ප්‍රකාශ ගන්න අල්ලස් කොමිසම නිවසට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් ඇගේ නිවසට ගොස් තිබේ.

අද (07) උදෑසන 8.00ට පමණ කිරුළපන ප්‍රදේශයේ පිහිටි ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ නිවස වෙත එම නිලධාරීන් පැමිණ ඇති බව වාර්තා වේ.

මේ වනවිටත් අදාළ නිලධාරීන් විසින් ශිරන්ති රාජපක්ෂ මහත්මියගෙන් ප්‍රකාශ සටහන් කරගනිමින් සිටින බව වැඩිදුරටත් වාර්තා වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button