
උණුසුම් පුවත්
ඉන්ධන මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන මිල අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව, නව මිල සංශෝධනය අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.





