ප්‍රධාන පුවත්

රු. බිලියන 24.8ක් රටින් යැවූ සැකකරු රිමාන්ඩ්

රු. බිලියන 24.8ක් රටින් යැවූ සැකකරු ඔක්තෝබර් 1 වනදා දක්වා රිමාන්ඩ් භාරයට පත් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

කිසිදු භාණ්ඩයක් ආනයනය නොකර ටෙලිග්‍රාෆ් ට්‍රාන්ස්ෆර් (TT) ක්‍රමය හරහා විදේශීය ගිණුම් වෙත රුපියල් බිලියන 24.8ක් වටිනා අමෙරිකානු ඩොලර් රටින් යැවූ බවට සැකකරුට චෝදනා එල්ල වී ඇත.

අදාළ චෝදනාව සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු ඔක්තෝබර් 1 වනදා දක්වා රිමාන්ඩ් භාරයට පත් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button