ප්‍රධාන පුවත්

සලේගේ සෞඛ්‍ය තත්ත්වය ගැන අධිකරණ නියෝගයක්

සලේගේ සෞඛ්‍ය තත්ත්වය ගැන වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි නියෝගයක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතාගේ වත්මන් සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත්වරයා කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාට නියෝග කර තිබේ.

ඒ අනුව, සුරේෂ් සලේ මහතාට තවදුරටත් වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍යද යන්න පිළිබඳවද අදාළ වාර්තාව මඟින් අධිකරණයට කරුණු දැනුම් දිය යුතු බව නියෝගයේ සඳහන් වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button