උණුසුම් පුවත්

බැංකු කළමනාකරුවන් සිව්දෙනා රිමාන්ඩ්

බැංකු කළමනාකරුවන් සිව්දෙනා රිමාන්ඩ්

අමෙරිකානු ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් නීතිවිරෝධී ලෙස විදෙස් රටවලට යැවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන පෞද්ගලික බැංකු හතරක කළමනාකරුවන් සිව්දෙනා අගෝස්තු 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා අද (17) පස්වරුවේ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කර තිබිණි.

එහිදී කරුණු සලකා බැලූ අධිකරණය සැකකරුවන් අගෝස්තු 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇති බව අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button