ප්‍රධාන පුවත්

සුගීෂ්වර බණ්ඩාර යළි රිමාන්ඩ්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ සුගීෂ්වර බණ්ඩාර මහතා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගෙන ඇති බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ඒ මහතාගේ ඇප ඉල්ලීම කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (12) ප්‍රතික්ෂේප කළේය.

ඒ අනුව, සුගීෂ්වර බණ්ඩාර මහතා ලබන අගෝස්තු 25 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button