ප්‍රධාන පුවත්

සුමනදාස අබේගුණවර්ධන අල්ලස් කොමිසමට

සුමනදාස අබේගුණවර්ධන මහතා අද (10) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ තිබේ.

හිටපු රාජකීය දෛවඥවරයා මෙලෙස කොමිසමට පැමිණ ඇත්තේ “සිරිලිය සවිය” සම්බන්ධයෙන් එම කොමිෂන් සභාව මගින් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහාය.

අදාළ විමර්ශනයේදී අවශ්‍ය කරුණු සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා ඔහුගෙන් කැඳවීම සිදුකර ඇති බව වාර්තා වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button