ප්‍රධාන පුවත්

අමෙරිකානු තානාපති කාර්යාලය හෙට වසා තැබේ

අමෙරිකානු තානාපති කාර්යාලය හෙට වසා තැබේ

එක්සත් ජනපදයේ ෆෙඩරල් නිවාඩු දිනයක් වන කොලම්බස් දිනය (Columbus Day) හේතුවෙන් මෙරට පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය හෙට (12) වසා තැබීමට තීරණය කර තිබේ.

ඒ අනුව, හෙට දිනයේදී තානාපති කාර්යාලයේ සාමාන්‍ය කාර්යාල කටයුතු සහ දෛනික සේවාවන් ක්‍රියාත්මක නොවන බව නිවේදනය කර ඇත.

නිවාඩුවෙන් අනතුරුව 2026 ඔක්තෝබර් 13 වැනි අඟහරුවාදා සිට තානාපති කාර්යාලයේ සේවා කටයුතු සුපුරුදු පරිදි යළි ආරම්භ කිරීමට නියමිතය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button