ප්‍රධාන පුවත්

GMOA හෙට (02) නැවත පැය 24ක වර්ජනයක්

රජයට නැවත අනතුරු අඟවමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) විසින් හෙට (අප්‍රේල් 02) උදෑසන 8.00 සිට පැය 24ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර ඇත.

එම සංගමය පවසන්නේ, සෞඛ්‍ය අමාත්‍යාංශය ක්‍රියාත්මක කර ඇති බව කියන අනීතික ස්ථානමාරු ක්‍රමවේදයට විරෝධය පළ කිරීම සඳහා මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.

ඒ අනුව, දිවයින පුරා රජයේ රෝහල්වල වෛද්‍ය සේවාවන්ට යම් බලපෑමක් ඇති විය හැකි බවටද අනාවරණය වේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button