ප්‍රධාන පුවත්

වැල්ලවායේ උල්කන්දේ නායයෑමක්

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මහආරගම උල්කන්ද ප්‍රදේශයේ නායයෑමක් සිදුව ඇති බව වාර්තා වේ.

උල්කන්ද කඳු ප්‍රදේශයේ විශාල කොටසක් නායයෑමට ලක්ව ඇති අතර, එම ස්ථානයෙන් විශාල පස් කඳු හා ගස් ගැලවී පහළට ඇද වැටී ඇති ආකාරය දක්නට ලැබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය පරීක්ෂණ සහ තත්ත්ව ඇගයීම් කඩිනමින් සිදුකරමින් ඉදිරි ආරක්ෂිත ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව මොනරාගල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කරයි.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button