ප්‍රධාන පුවත්

රොෂාන් ගුණතිලක FCID හමුවට කැඳවයි

මිග් යානා මිලදී ගැනීමේ ගනුදෙනුව පිළිබඳ සිදුකෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා රොෂාන් ගුණතිලක මහතා අද (10) මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) වෙත කැඳවා තිබේ.

හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතාට අද උදෑසන 9.30ට FCID හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇති බව වාර්තා වේ.

මිග් යානා මිලදී ගැනීමේ ගනුදෙනුව සම්බන්ධයෙන් පවතින විමර්ශනවලට අදාළ කරුණු සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීමට මෙලෙස කැඳවීම සිදුකර ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button