ප්‍රධාන පුවත්

රුවන්වැලි මහා සෑය අසල සත්‍යග්‍රහයක් ආරම්භ කිරීමට යාමේදී උණුසුම් තත්ත්වයක්

අනුරාධපුර රුවන්වැලි මහා සෑය අසල සත්‍යග්‍රහයක් ආරම්භ කිරීමට ගත් උත්සාහයක් හේතුවෙන් එම ප්‍රදේශයේ උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන තිබේ.

රුවන්වැලි මහා සෑය අසල සත්‍යග්‍රහය ආරම්භ කිරීමට ගත් උත්සාහයත් සමඟ පොලිසිය මැදිහත් වෙයි

රුවන්වැලි මහා සෑය ආසන්නයේ පිහිටි දන්සැල් භූමියේදී භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිසක් සත්‍යග්‍රහයක් පැවැත්වීමට සූදානම් වීමත් සමඟ මෙම තත්ත්වය ඇති වී ඇත.

අප වාර්තාකරු සඳහන් කළේ එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිස ඉවත් කිරීමට කටයුතු කිරීමත් සමඟ එහි නොසන්සුන්කාරී වාතාවරණයක් නිර්මාණය වූ බවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button