
ප්‍රධාන පුවත්
කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව ඇරඹේ
කැබිනට් තීරණ පිළිබඳ නිල දැනුම්දීමේ මාධ්‍ය හමුව මේ වන විට ආරම්භ වී තිබේ.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය මෙන්ම කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මාධ්‍ය හමුව පැවැත්වෙයි.
අදාළ කැබිනට් තීරණ සහ එහි තොරතුරු පිළිබඳව මෙහිදී මාධ්‍ය වෙත දැනුම්දීමට නියමිතය.
එම මාධ්‍ය හමුවේ සජීව විකාශය ඉහතින් නැරඹිය හැකිය.









